හයිලෙවල් මාර්ගයේ - රථවාහන තදබදයක්
Tuesday, 22 February 2022 - 10:19 | Views - 595
මහරගම ගුරු විද්‍යාලය අසල දී රිය අනතුරක් සිදුව තිබෙනවා.
අද (22) පෙරවරුවේ සිදු වූ රිය අනතුර හේතුවෙන් මේ වනවිට දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.
මේ හේතුවෙන් හයිලෙවල් මාර්ගය අවට ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.
Share This Article