ඉන්ධන අර්බුදයේ අලුත්ම හෙළිදරව්ව (Video)
Monday, 21 February 2022 - 12:21 | Views - 5,098
ඉන්ධන මත පනවා තිබෙන බදු මුදල් ඉවත් කිරීම සිදු නොකළහොත් ඉන්ධන මිල ඩීසල් ලීටරයක් රුපියල් 52කින් හා පෙට්‍රල් ලීටරයක් රුපියල් 19කින් ඉහළ දැමීමට සිදුවන බව බලශක්ති ඇමති උදය ගම්මන්පිල පවසනවා.

ඉන්ධන අර්බුදයට ඇත්තේ විසඳුම් දෙකක් බවත්, ඉන්ධන මත පනවා තිබෙන බද්ද ඉවත් කරන්නේ නම් සුළු මිලකින් ඉන්ධන මිල ඉහළ දැමීම සිදුකළ හැකි බවත් මෙහිදී ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

එසේම මෙම විසඳුම් දෙකෙන් එකක් හෝ සිදු නොවන්නේ නම් ඉදිරියේදී ඉන්ධන ගෙන්වීමට නොහැකි වන බවයි ඇමතිවරයා මෙහිදී සඳහන් කළේ.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top