ස්වයං නිරෝධායනය අවසන් කෙරෙන රට
Monday, 21 February 2022 - 11:16 | Views - 709
කොරෝනා ආසාදිත පුද්ගලයන්ට ද නිදහසේ පොදු ස්ථානවලට ඇතුලුවීමට අවසර ලබාදෙමින් ස්වයං නිරෝධායනය අවසන් කිරීමට සූදානම් බව බ්‍රිතාන්‍යය රජය නිවේදනය කළා.

අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් කියා සිටියේ ඉදිරි සතියේ සිට එම පියවර ගැනීමට සූදානම් බවයි. ඒ අනුව ස්වයං නිරෝධායනය අවසන් කරන ප්‍රථම ප්‍රධාන යුරෝපීය රට බවට බ්‍රිතාන්‍යය පත්වනු ඇති.

අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ කොරෝනා වෛරසය එක්වර අතුරුදන් වේයැයි අපේක්ෂා කළ නොහැකි අතර, ඒ සමඟ ජීවත්වීමට හුරු පුරුදු විය යුතු බවයි.
 
එහිදී ස්වයං ආරක්ෂාව සළසා ගත යුතු අතර, නිදහසට සීමාවන් පැනවීමකින් තොරව එය සිදුකළ යුතු බව ඔහුගේ අදහසයි. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top