රාජ්ය ආයතන සඳහා නව චක්රලේඛයක්
Monday, 21 February 2022 - 9:02 | Views - 212
විදුලිය සහ ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙසට රාජ්ය ආයතන සහ දෙපාර්තුමේන්තුවලට උපදෙස් දෙමින් නව චක්ර ලේඛයක් අද නිකුත් කිරීමට නියමිතයි.
පවතින ඉන්ධන සහ විදුලිය අර්බුදය හමුවේ මෙම පියවර ගනු ලැබූ බවයි දෙපාර්තුමේන්තු ලේකම් වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
Share This Article