බූස්ටර් මාත්‍රාව ලබා ගැනීමෙන් පසු ලැබෙන අලුත්ම අවසරය (Video)
Monday, 21 February 2022 - 7:34 | Views - 1,646
බූස්ටර් මාත්‍රාව ලබා ගැනීමෙන් පසු මෙරට සියලු ජනතාවගේ ප්‍රතිශක්තිකරණය අපේක්ෂිත මට්ටමට ළඟා වුවහොත් මුහුණු ආවරණ නොපැළඳ සිටීමට මෙන්ම උත්සව පැවැත්වීම ඇතුළු රට මුළුමනින්ම විවෘත කිරීමේ හැකියාව පවතින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වි ශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසනවා.

මේ අතර, ඇතැම් විට එකම පුද්ගලයෙකුට කොරෝනා වෛරසය අවස්ථා කිහිපයක දී ආසාදනය වීමේ වැඩි ප්‍රවනතාවක් පෙන්නුම් කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ ප්‍රකාශ කළා.

එමෙන්ම, නව කොරෝනා ආසාදිතයින් 1231 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ ගියේ 636,837ක් දක්වායි.

නව මරණ 25ක් සමඟ මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 15 දහස් 994ක් දක්වා ඉහල ගියා. 



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top