කලකිරීම ගැන ඇමති නිමල් හිරුට කී කතාව
Friday, 18 February 2022 - 11:07 | Views - 511
යළිත් වරක් අමාත්‍යාංශයට යෑමේ බලාපොරොත්තුවක් නො මැති බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා ප්‍රකාශ කළා.

ඒ, සිය පෞද්ගලික කාර්ය මණ්ඩලය අමාත්‍යාංශ පරිශ්‍රයෙන් ඉවත් කර ගැනීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය රාජ්‍ය අමාත්‍යවරයාගෙන් සිදු කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින්.

මෙවර අයවැයෙන් රාජ්‍ය අමාත්‍යාංශයට වෙන්කර ඇති රුපියල් බිලියන 10ක මුදල්, ග්‍රාමීය මාර්ග ඉදිකිරීම සඳහා මුදාහැරීමට එහි ලේකම් මහාචාර්ය රංජිත් දිසානායක විසින් ප්‍රතික්ෂේප කිරීමත් සමඟ යි මෙලෙස ඔහු සිය පෞද්ගලික කාර්ය මණ්ඩලය අමාත්‍යාංශයෙන් ඉවත් කර ගැනීමට කටයුතු කරන බවට වාර්තා වුයේ.

එසේම, රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා ග්‍රාමීය මාර්ග ලක්ෂයක් ඉදිකිරීමේ ව්‍යාපෘතියෙන් ඉවත් කිරීමට කටයුතු කිරීම ද මෙම තීරණයට එක් හේතුවක් වී ඇති බව එම ආරංචි මාර්ග සඳහන් කළා.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top