අනිවාර්ය විදුලි කප්පාදුවකට යා යුතු අතර, ඊට අදාළ ක්රමවේදය අද දින ප්රකාශයට පත් කරන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.
එහි සභාපති ජනක රත්නායක හිරු ප්රවෘත්ති අංශයට ප්රකාශ කළේ බොහෝ දුරට අද සිට මෙම විදුලි කප්පාදුව සිදුවිය හැකි බවයි.
කෙසේ වෙතත් එය නිශ්චිත වශයෙන් අද පස්වරුවේ ප්රකාශයට පත් කරන බව ද ඔහු කියා සිටියා.
මේ අතර, කැලණිතිස්ස සොජිට්ස් බලාගාරයේ ඉන්ධන නො මැතිකම හේතුවෙන් විදුලි උත්පාදනය ඇණහිට ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කරනවා.