විදුලි කප්පාදුව වෙන්නේ මෙහෙමයි
Tuesday, 15 February 2022 - 12:26 | Views - 1,147
අනිවාර්ය විදුලි කප්පාදුවකට යා යුතු අතර, ඊට අදාළ ක්‍රමවේදය අද දින ප්‍රකාශයට පත් කරන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.

එහි සභාපති ජනක රත්නායක හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ බොහෝ දුරට අද සිට මෙම විදුලි කප්පාදුව සිදුවිය හැකි බවයි.

කෙසේ වෙතත් එය නිශ්චිත වශයෙන් අද පස්වරුවේ ප්‍රකාශයට පත් කරන බව ද ඔහු කියා සිටියා.

මේ අතර, කැලණිතිස්ස සොජිට්ස් බලාගාරයේ ඉන්ධන නො මැතිකම හේතුවෙන් විදුලි උත්පාදනය ඇණහිට ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කරනවා.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top