බන්දුලගේ අලුත් ම සහනය - ආපසු පාරිභෝගිකයා අතටත් මුදලක්
Tuesday, 15 February 2022 - 11:37 | Views - 397
පරිසර හිතකාමි ජල බෝතල් ව්‍යාපෘතියක් සතොස හරහා ක්‍රියාත්මක කිරීමේ වැඩසටහන මේ වන විට ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව සතොස පානිය ජල බෝතලයක් මිල දී ගෙන පානය කර අවසන් වී නැවත සතොස ට භාරදුන් විට රුපියල් 10ක මුදලක් පාරිභෝගිකයාට ගෙවීමක් සිදුකරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

ඒ අනුව පානිය ජල බෝතල් රාජ්‍ය, සංස්ථා, ව්‍යවස්ථාපිත, මණ්ඩල, රජයේ දෙපාර්තමේන්තු මිල දී ගැනීමේ දී සුවිශේෂි රාජ්‍ය වියදම් අවම කිරීමට ද වැඩපිළිවෙලක් සකස් කර ඇති බවද ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළා. 

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top