දහම් පාසල් ගුරු සහතික පත්‍ර විභාගය - ජුනි මාසයේ
Monday, 14 February 2022 - 17:43 | Views - 1,214
වාර්ෂිකව පවත්වනු ලබන දහම් පාසල් ගුරු සහතික පත්‍ර විභාගය ජුනි මස 18 වන දින පැවැත්වෙන බව බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව පවසනවා.

2020 සහ 21 වර්ෂවල පැවති කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් මෙම විභාගය පැවැත්වීමට නො හැකි වූ අතර, එම වර්ෂවල අයදුම් කළ සියලු දහම් පාසල් ගුරු භවතුන්ට මෙම වර්ෂයට නැවත අයදුම්පත් යොමු කළ හැකියි.

මේ වසරේ මාර්තු මස 15 වන දිනය වන විට අවම වශයෙන් මාස 6ක අඛණ්ඩව බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි දහම් පාසලක ගුරු භවතෙකු ලෙස කටයුතු කර තිබීම හා වයස අවුරුදු 18ට වැඩි වීම ඒ සඳහා අයදුම්පත් යොමු කිරීමට මූලික සුදුසුකම් වනවා.

අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය මාර්තු මස 15 වන දා යි.
 

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top