දේශීය ව එකලස් කරන ලද - යතුරුපැදියක් වෙළෙඳපොළ ට
Monday, 14 February 2022 - 14:20 | Views - 816
මෙරට කර්මාන්ත ක්ෂේත්‍රයෙහි හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරමින් ඩේවිඩ් පීරිස් සමාගම මුල්වරට දේශීයව අගය එකතු කරමින් එකලස් කරන ලද යතුරුපැදිය වෙළඳපොළට හඳුන්වා දීම අද පෙරවරුවේ සිදු කෙරුණා.

අමාත්‍ය විමල් වීරවංශගේ මඟපෙන්වීම යටතේ ශ්‍රී ලංකාවේ වාහන නිෂ්පාදනය, වාහන එකලස් කිරීමේ හා වාහන අමතර උපාංග නිෂ්පාදය කිරීමේ කර්මාන්ත පිළිබඳ සම්මත මෙහෙයුම් පටිපාටියක් පසුගිය වසරේ මාර්තු 15 වනදා ජනගත කිරීමෙන් පසුව මෙරට පැවති මෙවැනි සමාගම් සංඛ්‍යාව තුනේ සිට 12 දක්වා වැඩි වී තිබෙනවා.

ඒ අනුව ඩේවිඩ් පිරීස් සමාගම ප්‍රථම වරට දේශීයව අගය එකතු කරමින් නිපදවන ලද බජාජ් සීටී 100 යතුරුපැදිය හම්බන්තොට - රන්න පිහිටි එම සමාගමේ වාහන එකලස් කිරීමේ කර්මාන්තශාලාවේ දී වෙළඳපලට හඳුන්වා දුන්නා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top