සඳුදා තෙක් විදුලි කප්පාදුවක් නැහැ
Friday, 11 February 2022 - 14:42 | Views - 1,046
එළඹෙන 14 වන සඳුදා දිනය දක්වා විදුලි කප්පාදුවක් සිදුකිරීමේ අවශ්‍යතාවක් නොමැති බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.
එහි සභාපති ජනක රත්නායක කියා සිටියේ, ඉල්ලුමට සාපේක්ෂව ප්‍රමාණවත් තරම් විදුලි නිෂ්පාදනයක් සිදු කිරීමේ හැකියාව පැවතීම හේතුවෙන් මෙලෙස විදුලි කප්පාදුවක් සිදු කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවයි.
එසේම විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසට ද ඔහු විදුලි පාරිභෝගිකයින්ගෙන් ඉල්ලීමක් කළා.
Share This Article