වාහන මිලට ලබන මස සිදුවන වෙනස
Friday, 11 February 2022 - 13:28 | Views - 1,019
මාර්තු මාසයෙන් පසු වාහන ආනයනය කරන බවත්, එවිට වාහන මිල පහත බහින බවටත් ව්‍යාජ ප්‍රවෘත්තියක් නිර්මාණය කර පතුරුවා හරිමින් රටතුළ ඇති පාවිච්චි කරන ලද වාහන, සේල් තුළට රිංගවා ගැනීමේ කුමන්ත්‍රණයක් පිළිබඳ වාර්තා වෙනවා.

මේ වන විට වාහන ආනයනය නැවතී ඇති නිසා රට තුළ ඇති වාහන වලට ඉහළ ඉල්ලුමක් ඇති වී තිබෙනවා. 
 
ඒ නිසාම වාහන මිල සීයයට සීයකින් ඉහළ ගොස් ඇති අතර මේ තත්ත්වයෙන් ප්‍රයෝජන ගත් ඇතැම් වාහන සේල් කරුවන් මෙලෙස ජනතාව මුලා කර ඔවුන් සතු වාහන මිලට ගෙන මාර්තු අප්‍රේල් වන විට අධික මිල ගණන් යටතේ එම වාහන අළෙවි කිරීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ. 
 
මේ සම්බන්ධයෙන් වාහන ආනයනකරුවන්ගේ සංගමය ද අදහස් පළ කරනවා. 
 
ඔහුන් පවසන්නේ මෙවැනි ව්‍යාජ ප්‍රචාරයන්ට නොරවටන ලෙසයි. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top