දුම්රිය ස්ථානයක් හදිසියේ වැසෙයි
Friday, 11 February 2022 - 12:57 | Views - 452
පුත්තලම මාර්ගයේ අලවතුපිටිය උප දුම්රිය ස්ථානයේ සියලුම සේවකයන් ‘කොවිඩ්’ ආසාදිතයන් වීම හේතුවෙන් එම උප දුම්රිය ස්ථානය වසා දැමීමට පියවර ගත් බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
එම උප දුම්රිය ස්ථානය ලබන සඳුදා (14 වැනිදා) නැවත විවෘත කිරීමට සූදානම් කරන බව ද දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.
Share This Article