කැනේඩියානු මහ කොමසාරිස් කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්
Friday, 11 February 2022 - 11:52 | Views - 629
ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් කාර්යාලය සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සිදු කෙරෙන බඳවා ගැනීමේ වංචාවක් සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

"2022 කැනඩා රජය බඳවා ගැනීමේ ව්‍යාපාරයක්" පිළිබඳව සමාජ මාධ්‍යවල සංසරණය වන දැන්වීම් අසත්‍ය බව ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මහ කොමසාරිස් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළා.

බඳවා ගැනීම් හරහා ක්ෂණික රැකියා බලපත්‍ර ලබාදීමට ව්‍යාජ රැකියා ව්‍යාපාරය පොරොන්දු වන බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

මෙම ප්‍රචාරණය අසත්‍ය බව නැවත අවධාරණය කරමින් ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් කාර්යාලය මහජනතාවට අවවාද කළේ සුපරීක්ෂාකාරීව සිට වංචා සහ ආගමන වංචාවලින් ආරක්ෂා වන ලෙසයි.

එසේම මාර්ගගත සංක්‍රමණ වංචාවන් පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සඳහා මහ කොමසාරිස් කාර්යාලය පහත සබැඳිය ද නිකුත් කර තිබෙනවා.

පිවිසෙන්න - https://www.canada.ca/en/immigration-refugees-citizenship/services/protect-fraud.html 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top