සමාජ මාධ්‍යය භාවිතා කරන්නන් ගැන අමුතුම හෙළිදරව්වක්
Thursday, 10 February 2022 - 11:11 | Views - 641
අන්තර්ජාලය තුළ වැඩි කාලයක් ගතකිරීම මගින් සැබෑ ලෝකය සමග සහසම්බන්ධතාව පවත්වා ගැනීමට ඇති කාලය අඩුවන බව අමෙරිකානු මානසික වෛද්‍යවරුන් පිරිසක් සිදු කළ සමීක්ෂණයකින් අනාවරණ වී තිබෙනවා.

ට්විටර්, ෆේස්බුක් සහ ප්‍රින්ට්රෙස්ට් වැනි සමාජ මාධ්‍ය ජාල බොහෝ දෙනෙකුට තනිකම පිළිබඳ හැඟීම වැඩිකිරීමට හේතුවන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

දිනකට පැය දෙකකට වැඩි කාලයක් සමාජ මාධ්‍ය ජාල භාවිත කිරීම තුළින් පුද්ගලයෙකු සමාජයෙන් වෙන්වීමට ඇති හැකියාව දෙගුණයකින් වැඩිවන බව සමීක්‍ෂණ වාර්තාව මගින් හෙළි වී තිබෙනවා.

අනෙකුත් පුද්ගලයන් තමන්ගේ ජීවිත පිළිබඳ කරන මනෝමය හුවා දැක්වීම් යමෙකු තුළ ඊර්ෂ්‍යාව වැනි හැඟීම් ඇතිවීමට හේතුවක් වන බව ද එහි සඳහන්.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top