කොළඹ කොටස් වෙළෙඳපොළ පහත වැටෙයි
Thursday, 10 February 2022 - 8:39 | Views - 457
කොළඹ කොටස් වෙළඳපොලේ සමස්ත මිල දර්ශකය ඊයේ කැපී පෙනෙන ලෙස ඒකක 300කින් පමණ පහත වැටුණු අතර, දිනය අවසන දී එය සටහන් වූයේ ඒකක 12,081ක් ලෙසයි.
ප්රධාන පෙළේ සමාගම් විස්ස නියෝජනය කරන එස්.ඇන්ඩ් පී. ශ්රී ලංකා ටුවෙන්ටි දර්ශකයද ඒකක 113කින් පහත වැටී ඒකක 4,052ක් ලෙස සටහන් වුණා.
කොටස් වෙළඳපොලේ ඊයේ දිනයේ මුළු පිරිවැටුම රුපියල් බිලියන 5.2ක්.
Share This Article