පරිවේණාචාර්යවරුන්, රජයේ අනුමත පෞද්ගලික පාසල් ගුරුවරුන් ට සහ රජයේ අනුමත උපකෘත විශේෂ පාසල් ගුරුවරුන් සඳහා ද රු 5,000 දීමනාව ලබාදීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
ගුරු - විදුලහල්පති සේවාවන්හි වැටුප් විෂමතාවයන් ඉවත් කිරීම සම්බන්ධයෙන් නිකුත් කරන ලද රාජ්ය පරිපාලන චක්රලේඛ අංක 03/2016 (IV)හි විධිවිධාන ඉහත සඳහන් ගුරුවරු සඳහා ද අදාළ වනවා.