එන්නත් කාඩ්පත නොමැති අයට - අද සිට වැටෙන තහනම
Tuesday, 08 February 2022 - 10:32 | Views - 2,458
අද (08) සිට පාර්ලිමේන්තුවට ඇතුල්වන පිටස්තර පුද්ගලයින්ට එන්නත් කාඩ්පත අනිවාර්ය කර තිබෙනවා.

ඒ අනුව එන්නත් කාඩ් පතේ පළමු හා දෙවන මාත්‍රාව ලබාගෙන ඇති බවට අනිවාර්යයෙන් සදහන්ව තිබිය යුතු අතර පාර්ලිමේන්තුවට ඇතුල්වීමේදී එය පරීක්ෂා කරන බවත්, යම් පුද්ගලයෙකුට එන්නත ලබාගෙන තිබෙන බව තහවුරු කිරීමට නොහැකි වුවහොත් එම පුද්ගලයාට අද සිට පාර්ලිමේන්තුවට ඇතුල් විය නොහැකි වන බවත් පාර්ලිමේන්තු ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළා. 







Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top