ලොවක් හඬවා යන්න ගිය රයන් ආපසු ඇවිත් ?
Monday, 07 February 2022 - 16:11 | Views - 17,603
ලෝකයක්ම හඬවමින් නික්ම ගිය පුංචි රයන්ගේ මරණය ප්‍රකාශයට පත් කිරීමෙන් මිනිත්තු කිහිපයකට පසු, පලස්තීනයේ තරුණයකු වන හම්සා මන්සූර්ගේ බිරිය පිරිමි දරුවකු බිහිකළ අතර අලූත උපන් දරුවා රයන් ලෙස නම් කිරීමට ඔවුන් කටයුතු කර තිබෙනවා.

මොරොක්කෝවේ රයන් වෙනුවෙන් සහ ඔහුගේ මතකයට ගෞරවයක් ලෙස මෙය සිදු කළ බවයි මාපිය යුවළ පවසන්නේ. 

No description available.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top