විභාග සඳහා විශේෂ මාර්ගෝපදේශ මාලාවක්
Thursday, 03 February 2022 - 16:36 | Views - 642
රජයේ පාසල්වල අධ්‍යාපනික විභාග පැවැත්වීමට අදාළව විශේෂ මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා.ඒ අනුව හදිසි අවස්ථාවන්වල 5 වසර ශිෂ්‍යත්ව, අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග පැවැත්වීමේදී මෙම මාර්ගෝපදේශ අනුගමනය කළ යුතු වනවා.විභාග දෙපාර්තමේන්තුව සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය එක්වයි මෙම මාර්ගෝපදේශ සකස් කර ප්‍රකාශයට පත්කර ඇත්තේ.අදාළ සම්පූර්ණ මාර්ගෝපදේශ මාලාව මෙතැනින්
Share This Article