යළිත් වෙනස් වූ පාසල් නිවාඩුව
Thursday, 03 February 2022 - 9:55 | Views - 615
රජයේ සහ රජයේ අනුමත සියලුම පෞද්ගලික පාසල්වල සියලුම ශ්‍රේණි සඳහා ලබන 7 වනදා සිට නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.උසස් පෙළ විභාගය පැවැත්වීම වෙනුවෙන් මෙම පියවර ගත බව අමාත්‍යංශය ප්‍රකාශ කළා.ඒ අනුව ලබන සඳුදා (07) වැසෙන එම පාසල් නැවත ආරම්භ කරනු ලබන්නේ මාර්තු මස 7 වන සඳුදා දිනයේදී යි.



Share This Article