74 වන නිදහස් සැමරුම හේතුවෙන් සියලුම සුරාසැල් සහ මස් මාංෂ වෙළෙඳසැල් හෙට දින (04) වසා දැමීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව අනිද්දා (04) දිනයේ දී අදාළ වෙළෙඳසැල් වසා දැමෙනු ඇති.
ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය විසින් මෙම දැනුම්දීම සිදුකර තිබෙනවා.
මේ අතර, 74 වැනි නිදහස් උත්සවය මෙවරත් අභිමානවත් ලෙස කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ දී පැවැත්වෙන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්.