දිවයිනේ ප්‍රදේශ රැසක විදුලිය බිඳ වැටීමක්
Tuesday, 01 February 2022 - 16:37 | Views - 598
දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් විදුලිය විසන්ධි වීම් වාර්තා වනවා.
ඒ, නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ ඊයේ ජාතික විදුලිබල පද්ධතියට එක් කළ තෙවැනි ජනන යන්ත්‍රය කාර්මික දෝෂයක් හේතුවෙන් යළිත් අක්‍රිය වීම හේතුවෙන් මෙගාවොට් 270ක විදුලි ධාරිතාවක් විදුලිබල පද්ධතියට අහිමි වූ බවට වාර්තා වීමත් සමඟයි.
කෙසේ වෙතත්, මහජන උපයෝගිතා කොමිෂන් සභාව අවධාරණය කළේ මෙම බිඳවැටීම හේතුවෙන් රට තුළ විදුලිය විසන්ධි කිරීමක් සිදු නොවන බවයි.
Share This Article