18ට වැඩි පුද්ගලයින්ට කොරෝනා එන්නත අනිවාර්ය කරයි
Tuesday, 01 February 2022 - 15:39 | Views - 1,114
අවුරුදු 18 ට වැඩි පුද්ගලයින්ට කොරෝනා එන්නත අනිවාර්යය කරමින් ඔස්ට්‍රියාව නව නීතියක් හඳුන්වා දී තිබෙනවා.

අදාළ නීතිය අද (01) සිට එරට තුළ බලපැවැත්වෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

යුරෝපානු රටක් කොරෝනා එන්නත අනිවාර්යය කළ පළමු අවස්ථාව මෙය වනවා.

බොහෝ යුරෝපීය රටවල එන්නත අනිවාර්යය කර තිබුණේ, වෛද්‍ය කාර්යය මණ්ඩලයට සහ වැඩිහිටි ජනගහනය සඳහා පමණයි.

රට වසා දැමීමකින් තොරව පවත්වාගෙන යාමට මෙම නව නීති අත්‍යවශ්‍ය බවයි ඔස්ට්‍රියානු රජය ප්‍රකාශ කර ඇත්තේ. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top