මවගේ අතින් ගිලිහී ගිය දැරිය ZOO එකේ වලස් කූඩුවට වැටෙයි - දරුවාගේ දිවි බේරා ගැනීමට කළ මෙහෙයුම (Photos)
Tuesday, 01 February 2022 - 14:06 | Views - 869
උස්බෙකිස්තානයේ සත්වෝද්‍යානයක වලසකුගේ කුටියට වැටුණු තෙහැවිරිදි දැරියක් සත්වෝද්‍යානයේ සේවකයන් විසින් බේරාගෙන තිබෙනවා.

සිය මව සමග වලස්කුටිය බලමින් සිටි මේ දැරිය මවගේ අතින් ගිලිහී වලස් කුටියට වැටෙන අවස්ථාවේ අසල සිටි නරඹන්නන් කෑගසා තිබේ. 
 
සූලූ නමින් හඳුන්වන මෙම වලසා දැරිය වෙත පැමිණ ඉවකර ඉවතට ගොස් ඇත. 
 
සිද්ධිය සැලවීමත් සමගම සත්වෝද්‍යානයේ සේවකයන් වලසාව ඇතුළත කුටියකට යවා දැරියව බේරාගෙන තිබේ. 





 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top