ගාල්ල - බූස්සේ දී මාරක දුම්රිය අනතුරක් (Video & Photos)
Tuesday, 01 February 2022 - 12:35 | Views - 1,438
ගාල්ල - බූස්ස ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයක දී රජරට රැජින දුම්රියේ ත්‍රිරෝද රථයක් ගැටීමෙන් එකම පවුලේ ඥාතීන් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අද (01) පෙරවරුවේ මෙම අනතුර සිදු වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම අනතුර සිදුව තිබෙන්නේ ගාල්ල - බූස්ස - වැල්ලබඩ දුම්රිය හරස් මාර්ගයේ දී බෙලිඅත්තේ සිට වව්නියාව බලා ධාවනය වූ රජරට රැජින දුම්රියේ ත්‍රිරෝද
රථයක් ගැටීමෙන්.

අනතුර සිදුවන අවස්ථාවේ දී ත්‍රිරෝද රථයේ සිව් දෙනෙකු ගමන් කර ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

ත්‍රිරෝද රථයේ ගමන් කරමින් සිටි පියා, පුත්‍රයා සහ පුත්‍රයාගේ බිරිඳ මෙන්ම බිරිඳගේ මව මෙම අනතුරින් මියගොස් තිබෙනවා. 












Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top