කොටස් වෙළඳපොළ වර්ධනයක්
Monday, 31 January 2022 - 15:50 | Views - 653
කොළඹ කොටස් වෙළඳපොලේ සමස්ත මිල දර්ශකය අද ඒකක 146 කින් ඉහළ ගොස් නැවතත් 13,000 සේ සීමාව ඉක්මවූවා.
දිනය අවසනදී එය සටහන් වූයේ, 13,009 යි දශම පහයි බින්දුවක් ලෙසයි.
ප්‍රධාන පෙළේ සමාගම් විස්ස නියෝජනය කරන එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා ටුවෙන්ටි දර්ශකයද 4,395 යි දශම නවයයි දෙක දක්වා ඉහළ ගියා.
කොටස් වෙළඳපොලේ මුළු පිරිවැටුම රුපියල් බිලියන 6.9 ක්.
Share This Article