නැවත දැනුම් දෙන තුරු විදුලි කප්පාදුවක් වෙන්නෙ නෑ - මහජන උපයෝගිතා කොමිසම
Monday, 31 January 2022 - 15:20 | Views - 447
නැවත දැනුම් දෙන තුරු විදුලි කප්පාදුවක් සිදු නොවන බව, මහජන උපයෝගිතා කොමිසම ප්රකාශ කරනු ලබනවා.
එහි සභාපති ජනක රත්නායක නිවේදනයක් නිකුත් කරමිනුයි, මේ බව කියා සිටියේ.
Share This Article