අඩුම මිලට මෝටර් රථ නවයක් වෙළඳපොළට
Monday, 31 January 2022 - 11:15 | Views - 675
ශ්‍රී ලංකාවේ අසල්වැසි රාජ්‍ය වන ඉන්දියාවේ ප්‍රධාන පෙළේ වාහන නිෂ්පාදන සමාගම් ඉන්ධන බලයෙන් ධාවනය වන මෝටර් රථ නිෂ්පාදනය තවදුරටත් පුළුල් කිරීමට පියවර ගෙන ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව සුසූකි, ටාටා, හයිහුන්ඩායි වැනි සමාගම් ඉන්ධන බලයෙන් ධාවනය වන මෝටර් රථ නිෂ්පාදනය වැඩි කිරීමට තීරණය කර ඇති බව සදහන්. 
 
ඔවුන් මේ වසරේ නිෂ්පාදනය පුළුල් කිරීමට සැරසෙන මෝටර් රථ කිහිපයක්, එම මෝටර් රථවල මිල ගණන් ශ්‍රී ලංකා රුපියල් වලින් මෙලෙසිනි….
 
 

Maruti Suzuki Ertiga – ශ්‍රී ලංකා මුදලින් 2,645,160
1.5-litre four-cylinder engine
produces 92hp and 122Nm of torque
fuel economy of 26.08km/kg
Indian Priced at Rs 9.87 lakh

Tata Tiago – ශ්‍රී ලංකා මුදලින් 2,015,360
1.2-litre, three-cylinder Revotron engine
produces 73hp and 95Nm of torque
fuel economy of 26.49km/kg
Indian Prices range between Rs 6.09 lakh- 7.52 lakh

Tata Tigor – ශ්‍රී ලංකා මුදලින් 2,221,720
1.2-litre, three-cylinder Revotron
produces 73hp and 95Nm of torque
13hp and 18Nm from its petrol
Indian Prices range between Rs 7.69 lakh-8.29 lakh

Hyundai Aura – ශ්‍රී ලංකා මුදලින් 2,074,320
1.2-litre, four-cylinder engine
produces 69hp and 95.2Nm of torque
5-speed manual gearbox
fuel economy of 28.4km/kg
Indian priced at Rs 7.74 lakh

Hyundai Grand i10 Nios – ශ්‍රී ලංකා මුදලින් 2,036,800
1.2-litre, four-cylinder engine
produces an identical 69hp and 95.2Nm of torque
5-speed manual gearbox
fuel economy of 28.5km/kg
Indian Prices range between Rs 7.07 lakh-7.60 lakh

Hyundai Santro – ශ්‍රී ලංකා මුදලින් 1,709,840
three-cylinder engines 1.1-litre engine
produces 60hp and 85.3Nm of peak torque
fuel economy of over 30km/kg
Indian prices ranging between Rs 6.09 lakh- 6.38 lakh

Maruti Suzuki S-Presso – ශ්‍රී ලංකා මුදලින් 1,490,080
1.0-litre K10B engine
5-speed manual gearbox
fuel economy of 31.2km/kg
Indian prices range between Rs 5.24 lakh- 5.56 lakh

Maruti Suzuki WagonR – ශ්‍රී ලංකා මුදලින් 1,658,920
1.0-litre and 1.2-litre petrol engines
produces 58hp and 78Nm of torque
5-speed manual gearbox
fuel economy of 32.52km/kg
Indian prices range between Rs 6.13 lakh-6.19 lakh 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top