තවත් ප්‍රබල අමාත්‍යවරයෙකුටත් කොරෝනා
Saturday, 29 January 2022 - 15:10 | Views - 611
පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්නට ද කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

ඒ බව අද (29) තහවුරු වී ඇති බවයි ඔහුගේ ලේකම්වරයෙකු සඳහන් කළේ.

මේ අතර මෙරටින් නව ඔමික්‍රොන් ආසාදිතයින් 82 දෙනෙකු අලුතින් හඳුනාගෙන තිබෙනවා.

ඔවුන් සියලුදෙනාම බස්නාහිර පළාතට අයත් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසනවා.

මෙරට කොවිඩ් මර්දන එන්නත්කරණය ආරම්භ'කර අදට වසරක් සපිරෙනවා.

මෙරට කොවිඩ් මර්දන එන්නත්කරණය ආරම්භ වූයේ මී වසරකට පෙර අද වැනි දිනකයි.

එම වර්ෂ පූර්ණය වෙනුවෙන් දිවයින පුරා රෝහල් සහ වෛද්‍ය නිලධාරී කාර්යාල කේන්ද්‍ර කරගනිමින් අදඋත්සව සංවිධාන කර තිබුණා.

මේවන විට මෙරට එන්නත් වර්ග 5කින් මාත්‍රා තුන්කෝටි පනස් හයලක්ෂ 34,497ක් පසුගිය වසර තුළදී ලබාදී තිබෙනවා. 


 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top