තවත් ඔමික්‍රොන් ආසාදිතයින් 82ක්
Saturday, 29 January 2022 - 9:59 | Views - 805
ඔමික්‍රොන් වෛරසය ආසාදන වූ තවත් ආසාදිතයින් පිරිසක් අද (29) දිනයේ දී හඳුනාගෙන තිබෙනවා.
අද උදෑසනට පමණක් වාර්තා වී ඇති නව වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 82ක්.
මේ වනවිට ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින ඔමික්‍රොන් වෛරස ප්‍රභේදය මෙම නව ආසාදිතයින් 82 දෙදෙනාට ආසාදනය වී ඇති බවටයි ආචාර් ය චන්දිම ජීවන්දර සඳහන් කළේ.
Share This Article