මාකුඹුරේ සිට ප්‍රදේශ 24කට නව බස් සේවාවක්
Saturday, 29 January 2022 - 9:50 | Views - 550
මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ සිට දුරස්ථ ප්‍රදේශ 24කට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති නව සුඛෝපභෝගී ප්‍රවාහන සේවාව පෙබරවාරි පළමු වනදා සිට ආරම්භ කෙරුණා.

ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ ඒ අනුව සුඛෝපභෝගී සහ අධි සුඛෝපභෝගී බස් රථ 72 ක් පමණ යෙදවීමට සැලසුම් කර ඇති බවයි.

මේ අතර මාස අටක කාලයක් පුරා තාවකාලිකව අවලංගු කර තිබූ කොළඹ - කොටුව - පොළොන්නරුව, පුලතිසි නගරාන්තර දුම්රිය ඊයේ සිට යළි ධාවනයට එක් කර තිබෙනවා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top