තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ආසාදිත ගොඩට
Friday, 28 January 2022 - 7:28 | Views - 612
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල එල්ලාවලට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වෙනවා.

ඔමික්‍රොන් ප්‍රභේදය නැවතත් ශීඝ්‍රයෙන් හිස ඔසවන බවක් පෙනෙන මොහොතක දී මීට පෙරත් පාර්ලිමේන්ති මන්ත්‍රීවරුන් ඇතුළු දේශපාලඥයින් කිහිප දෙනෙකුට ම කොවිඩ් ආසාදනය වුණා.

පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර, රෝහිණී කවිරත්න ඇතුළු තවත් කිහිප දෙනෙකුට ම කොවිඩ් ආසාදනය වූ අතර, බූස්ටර් එන්නත් ලබා නො ගෙන අවදානම සුළුවෙන් තැකීම නුවණට හුරු නැති බව යි සෞඛ්‍ය අංශ නැවත නැවතත් අවධාරණය කරන්නේ. 


 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top