විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වාගෙන් විශේෂ පණිවිඩයක්
Thursday, 27 January 2022 - 12:57 | Views - 2,722
දරුවන්ට කොරෝනා රෝගය වැළදීමට වැඩි ඉඩකඩ ඇත්තේ, පාසලෙන් නො ව දෙමව්පියන්ගෙන් බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා ස්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා පවසනවා .

කොරෝනා රෝගය මෙන්ම ඩෙංගු ද සමාන රෝග ලක්ෂණ ඇති බැවින් යම්කිසි රෝග ලක්ෂණයක් දරුවන් විසින් පෙන්නුම් කරනවා නම්, වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට දෙමව්පියන් කටයුතු කළ යුතු බවත් විශේෂඥ වෛද්‍යවරයා අවධාරණය කරනවා.

පාසල් පද්ධති පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය බැවින් දරුවන් වෙනුවෙන් දෙමව්පියන් තම වගකීම් ඉටු කළ යුතු බව යි ඔහු ප්‍රධාන වශයෙන් අවධාරණය කරන්නේ.

වැඩිදුරටත් අදහස් දැක් වූ විශේෂඥ වෛද්‍යවරයා පවසන්නේ, එන්නත්කරණය පිළිබඳ ජනතාව මිත්‍යා මත විශ්වාස කරන බැවින් සමාජයේ පවතින වැරදි මත වාද ඉවත දමා booster එන්නත ද ලබාගත යුතු බව යි . 


 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top