ඔමික්‍රොන් මර්දනයට නව එන්නතක්
Thursday, 27 January 2022 - 9:06 | Views - 610
ඔමික්‍රොන් ප්‍රභේදය වෙනුවෙන් නව බූස්ටර් එන්නතක් සාර්ථක මට්ටමින් අත්හදා බලමින් සිටින බව මොඩර්නා එන්නත් නිෂ්පාදන සමාගම පවසනවා.

මේ වන විටත් පුද්ගලයින් 600කට පමණ මෙම බූස්ටර් එන්නත ලබාදෙමින් සායනික පරීක්ෂාවන් සිදු කර ඇති අතර ඉන් 300 දෙනෙකුම පළමු සහ දෙවන එන්නත් ලෙස මොඩර්නා එන්නතම ලබා ගත් පුද්ගලයින් වීම විශේෂත්වයක්.

කෙසේ වෙතත් මොර්ඩනා සමාගම පෙන්වා දෙන්නේ, බූස්ටර් එන්නතක ප්‍රතිශක්තිය වුව ද මාස 6ක පමණ කාලසීමාවක දී සැලකිය යුතු මට්ටමකින් අවම වන බවයි.

ඊට පිළියමක් සිය නව එන්නත මඟින් අපේක්ෂා කරන බව එම සමාගම ප්‍රකාශ කළා.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top