පාපැදි භාවිතය ප්‍රවර්ධනයට අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක්
Thursday, 27 January 2022 - 7:52 | Views - 337
පාපැදි භාවිතය ප්‍රවර්ධනය කිරීම සඳහා පරිසර අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙනවා.

වායු දූෂණය අවම කර ගැනීම ද එහි එක් අරමුණක් බව යි අමාත්‍ය මහින්ද අමරවීර කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවක දී සඳහන් කළේ.

වාහන තදබදය පවතින අවස්ථාවල ධාවනය වන එක් වාහනයකින් රජයට කිලෝමීටරයක් සඳහා රුපියල් 103කට අධික මුදලක් වැය වන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.

පාපැදි භාවිත කිරීම මගින් කිලෝමීටරයකට රුපියල් 236කට අධික මුදලක් ඉතිරි කර ගැනීමට හැකිවන නිසා රජයට රුපියල් 340ක පමණ ලාභයක් සිදුවන බව ද සඳහන්.

මේ හේතුවෙන් පාපැදි භාවිතය ප්‍රවර්ධනය කිරීම සඳහා පියවර ගැනීමට අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් සකස් කර ඇති බව ද පරිසර අමාත්‍ය මහින්ද අමරවීර එම මාධ්‍ය හමුවේ දී වැඩිදුරටත් කියා සිටියා. 




 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top