ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණට තවත් තනතුරක්
Tuesday, 25 January 2022 - 13:40 | Views - 1,055
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස පත් කර තිබෙනවා.
පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න විසින් ඔහු මෙම තනතුරට පත් කර ඇත්තේ ඔහු විසින් දරනු ලබන අපරාධ හා රථ වාහන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරට අමතරවයි.
ඔහු විසින් මීට පෙර අවස්ථා කිහිපයකදීම පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුර දරනු ලැබුවා.
Share This Article