'ඔබට ගෙයක් රටට හෙටක්' වැඩසටහනේ ලබාදෙන මුදල ඉහළට
Tuesday, 25 January 2022 - 11:44 | Views - 647
තාවකාලික නිවාසවල පදිංචි අඩු ආදායම්ලාභී පවුල් සඳහා ක්‍රියාත්මක කරන 'ඔබට ගෙයක් - රටට හෙටක්' යන නිවාස සංවර්ධන වැඩසටහන වෙනුවෙන් නව කැබිනට් මණ්ඩල තීන්දුවක් ගෙන තිබෙනවා.

අද පැවති (25) කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී යි මේ බව අනාවරණ වූයේ.

ඒ අනුව මෙම ව්‍යාපෘතිය යටතේ තෝරාගත් ප්‍රතිලාභී පවුලකට රුපියල් 600,000ක උපරිමයකට යටත්ව ආධාර මුදලක් නිවාස ඉදිකිරීමේ ප්‍රගතිය ,මත ලබාදෙනු ලබනවා.

මෙම ව්‍යාපෘතිය 2020 ව‍ර්ෂයේ දී ආරම්භ කිරීමෙන් අනතුරුව ඉදිකිරීම් ද්‍රව්‍යවල මිල විශාල වශයෙන් ඉහළ යාම හේතුවෙන් රුපියල් ලක්ෂ හයේ ආධාර මුදල මෙම කටයුත්ත සඳහා ප්‍රමාණවත් නොවීම මත එය තවත් රුපියල් 50,000කින් ඉහළ දැමීමට යෝජනා කෙරුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින්.

ඒ අනුව එම යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබූ අතර, ලැබෙන නව ආධාර මුදල රුපියල් 650,000ක් දක්වා ඉහළ යනු ඇති. 


 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top