ජනපති අද විශේෂ සාකච්ඡාවක
Monday, 24 January 2022 - 12:08 | Views - 660
ජනපති ප්රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් අද (24) පැවැත්වීමට නියමිතව තිබෙනවා.
කෙසේ වෙතත් මෙමඟින් විදුලි හා ඉන්ධන ප්රශ්නයට විසඳුම් සාකච්ඡා කිරීමටයි බලාපොරොත්තු වන්නේ.
ජනපති ප්රධානත්වයෙන් පැවැත්වෙන මෙම විශේෂ සාකච්ඡාව සඳහා විෂයන්ට අදාළ ඇමතිවරුන් මෙන්ම රජයේ තවත් ප්රධාන ඇමතිවරුන් රැසක් සහභාගී වීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
Share This Article