ඉදිරියේ දී රන් මිල තවදුරටත් ඉහළ යාමේ ප්‍රවණතාවක්
Sunday, 23 January 2022 - 15:31 | Views - 1,603
ලෝක වෙළඳපොලේ රන් මිල තවදුරටත් ඉහළ යාමේ ප්‍රවණතාවක් පවතින බව වෙළඳපොල විශ්ලේෂකයන් පෙන්වා දෙනවා.

සති අන්තයේ එහි සුළු පහත වැටීමක් දක්නට ලැබුණු අතර, රන් අවුන්සයක මිල සටහන් වූයේ ඩොලර් 1,835 ක් ලෙසයි.

කෙසේ නමුත් ඉදිරි මාස දෙක තුළ රන් අවුන්සයක් ඩොලර් 1900ත් 1910 ත් අතර මට්ටමකට පත්වනු ඇති බවයි විශ්ලේෂකයන් සඳහන් කළේ. 


 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top