වාහන මිලට ළඟදීම වෙන්න යන දේ
Friday, 21 January 2022 - 13:32 | Views - 2,301
වාහන මිල නොසිතූ ලෙස ඉහල යමින් පවතින බව වාහන ආනයනකරුවන් පවසනවා.

එම සංගමයේ සභාපති ඉන්දික සම්පත් සදහන් කළේ පවතින තත්වයත් සමග වාහන මිල ගණන් අඩු වීමට දීර්ඝ කාලයක් ගතවනු ඇති බවයි. 
 
ඉදිරියේදී වාහන ආනයනයට අවසර ලබාදෙන බව ජනාධිපතිවරයා පසුගිය 18 වැනිදා පාර්ලිමේන්තුවේදි සදහන් කළා. 
 
ඒ අනුව වාහන ආනයනයේදි ඉලෙක්ට්‍රික් මෝටර් රථ සදහා මූලික අවධානය යොමු කරන බවයි ජනපතිවරයා සදහන් කළේ. 
 
එම ප්‍රකාශයෙන් වැඩි වාසියක් ලබාගැනීම සදහා වාහන මිල කෘතිමව ඉහළ දැමීමට යම් යම් කණ්ඩායම් විසින් මේ වන විට උත්සාහ ගනිමින් සිටිනවා. 
 
ඒ වාහන ආනයනය කිරිමත් සමග මෙරට තුළ භාවිතා කරන වාහන විකිණීමේදී මිල ගණන් කැපීපෙනන ලෙස අඩු විය හැකි බවට මතයක් සමාජයේ ගෙන යාමට උත්සාහ කරමින්.
 
කෙසේ වෙතත් වාහන ආනයනකරුවන් පවසන්නේ මෙරටට වාහන අලෙවි කළද පවතින වාහනවල මිල ගණන් විශාල වශයෙන් අඩු නොවනු ඇති බවයි. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top