මෙවර ශිෂ්‍යත්ව විභාගයේ වෙනසක් (Video)
Friday, 21 January 2022 - 12:13 | Views - 881
2021 වර්ෂයට අදාළ පහ වසර ශිෂ්‍යත්ව විභාගය හෙට එනම් (2022.ජනවාරි.22) වෙනි දින පැවැත්වෙනු ඇති.

කෙසේ වෙතත්, වෙනත් වර්ෂ වල ශිෂ්‍යත්ව විභාගය පවත්වනු ලැබුවේ ඉරිදා දිනයේ වුවද , මෙවර එය හෙට එනම් (22) සෙනසුරාදා දිනයේ පැවැත්වීම විශේෂත්වයක්.

එසේම විභාගය පැවැත්වෙන මධ්‍යස්ථාන වල කොවිඩ් ආසාදිත දරුවන් සඳහා වෙනම ශාලා පහසුකම් ද සපයා ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top