2021 වර්ෂයට අදාළ පහ වසර ශිෂ්‍යත්ව විභාගය හෙට එනම් (2022.ජනවාරි.22) වෙනි දින පැවැත්වෙනු ඇති.
කෙසේ වෙතත්, වෙනත් වර්ෂ වල ශිෂ්‍යත්ව විභාගය පවත්වනු ලැබුවේ ඉරිදා දිනයේ වුවද , මෙවර එය හෙට එනම් (22) සෙනසුරාදා දිනයේ පැවැත්වීම විශේෂත්වයක්.
එසේම විභාගය පැවැත්වෙන මධ්‍යස්ථාන වල කොවිඩ් ආසාදිත දරුවන් සඳහා වෙනම ශාලා පහසුකම් ද සපයා ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.