සති අන්තයේ සංචාරකයන් උද්‍යාන නැරඹීමෙන් රුපියල් ලක්ෂ 93ක ආදායමක්
Friday, 21 January 2022 - 10:00 | Views - 487
සුගිය සති අන්තයේ දී මෙරට උද්‍යාන නැරඹීම සඳහා පැමිණි දේශීය සහ විදේශීය සංචාරකයින්ගෙන් රුපියල් 9,331,820ක ආදායමක් උපයාගැනීමට හැකි වී තිබෙනවා.

සංචාරක අමාත්‍යාංශය සඳහන් කළේ දීර්ඝ සති අන්ත නිවාඩුවක් ලැබීමත් සමඟ දේශීය විදේශීය සංචාරකයින් වැඩි පිරිසක් මෙරට උද්‍යාන නැරඹීම සඳහා පැමිණ ඇති බවයි.

එලෙස වැඩිම පිරිසක් උද්‍යාන නැරඹීම සඳහා පැමිණ ඇත්තේ පසුගිය 16 වනදා වන අතර, එදින දේශීය සංචාරකයින් 23,342ක් සහ විදේශීය සංචාරකයින් 425 දෙනෙකු උද්‍යාන නරඹා තිබෙනවා.

එදින පමණක් උපයා ඇති ආදායම රුපියල් විසි 859,840 ක්.
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top