සත්වෝද්‍යාන සේවකයින් වර්ජනය අත්හරී
Friday, 21 January 2022 - 8:47 | Views - 314
පාලනාධිකාරියට විරෝධය පළ කරමින් දෙහිවල සත්වෝද්‍යානයේ වෘත්තීය සමිති සේවකයන් ක්‍රියාත්මක කළ වර්ජනය අවසන් කර තිබෙනවා.

ශ්‍රී ලංකා පොදුජන සත්ත්ව උද්‍යාන දෙපාර්තමේන්තු සේවක සංගමයේ සභාපති ක්‍රිෂාන්ත ක්‍රිස්ටෝපර් කියා සිටියේ, ඊයේ පස්වරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරු ව බලධාරීන් විසින් විසඳුම් ලබා දෙන බවට පොරොන්දු වීම හේතුවෙන් වර්ජනය සහ සත්‍යග්‍රහය අවසන් කරන බවයි.

දෙහිවල සත්වෝද්‍යානය ඉදිරිපිට දී එහි සේවකයන් දින 03ක් පුරා මෙම වර්ජනය සහ සත්‍යග්‍රහය ක්‍රියාත්මක කළේ, රුපියල් පන්දහසේ අතුරු දීමනාව නො ලැබීම, සතුන් මිය යාම සහ රෝගී වීම සම්බන්ධයෙන් පශු වෛද්‍යවරුන් සහ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරිය සොයා නො බැලීම ඇතුළු ගැටලු කිහිපයක් මුල් කර ගනිමින්. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top