මෙරටින් ඊයේ දිනයේ දී ආසාදිතයින් 827 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 599,363 දක්වා ඉහළ ගියා.
එසේම, පෙරේ දා දිනයේ දී සිදු වූ බවට තහවුරු කළ කොරෝනා ආසාදිත පුද්ගල මරණ මරණ 12ක් ද ඊයේ වාර්තා වුණා.
දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමානික්කම් ශානක්ක්යන් කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.
ට්වීටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ, තමන් මේ වනවිට ස්වයං නිරෝධායනයට යොමුව ඇති බවයි.