බාල වයස්කාර තරුණියට - උපන්දිනයට ලැබුණු අමුතු තෑග්ග
Thursday, 20 January 2022 - 10:24 | Views - 437
පහළොස් හැවිරිදි බාල වයස්කාර තරුණියකට උපන් දිනයට තෑග්ගක් දීමට බවට පවසමින් ඇය සිය නිවෙසට රැගෙන ගොස් ඇයට බරපතළ ලෙස අපයෝජනයක් කළ විසිහතර හැවිරිදි තරුණයකු බියගම පොලිසිය මඟින් පෙරේදා පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිය මව විදේශ රැකියාවකට ගොස් සිටි අවස්ථාවේ 2019 වසරේ මෙම සිද්ධිය සිදුව තිබෙන අතර ඇයගේ බාල සොහොයුරා සමඟ තරුණිය ආච්චි අම්මාගේ නිවෙසේ සිටිදී ඇය මේ අතවරයට ලක් වී ඇත. 
 
එම වසරේ මාර්තු දිනෙක මෙම තරුණිය දහම් පාසල් ගොස් ආපසු නිවෙස වෙත එමින් සිටින විට එම තරුණයා ඇයගේ උපන් දිනයට තෑග්ගක් දීමට බවට පවසා ඔහුගේ නිවෙසට රැගෙන ගොස් මෙම අපරාධය සිදු කර ඇතැයි ප්‍රකාශ වේ. 
 
ඉන්පසුව කීපවතාවක්ම මෙම බාල වයස්කාර තරුණිය එම තරුණයා සමඟ ඇසුරු කර තිබෙන අතර ඉකුත් 15 වැනිදා අලුයම ඇය විසින් නිවෙසේ තිබූ ජංගම දුරකථනයකින් එම තරුණයාට ඇමතුමක් දුන් අවස්ථාවේ සිද්ධිය අනාවරණය කර ගැනීමට පවුලේ අයට හැකි වී තිබේ. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top