ප්‍රදේශ කිහිපයකටම අද දිනයේ ත් වැසි
Thursday, 20 January 2022 - 7:26 | Views - 489
ඌව පළාතෙත් හම්බන්තොට සහ මාතර දිස්ත්‍රික්වලත් පස්වරු 2.00න් පමණ පසු ව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතින බව යි වාර්තා වෙන්නේ.
බස්නාහිර, වයඹ, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි යි.
Share This Article