ගෙදරටම ඔප්පුව - ලැබුනේ මෙහෙමයි
Tuesday, 18 January 2022 - 10:44 | Views - 499
තමා පදිංචි බිමෙහි අයිතිය තමා සතුවටම තහවුරු කරන ඔප්පු ලබාදීමේ ජාතික වැඩසටහන " ගෙදරටම ඔප්පුව" නමින් පසුගියදා අනුරාධපුර දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින් සිදු කෙරුණා.ඒ ඉඩම් අමාත්‍ය එස් එම් චන්ද්‍රසේනගේ ප්‍රධානත්වයෙන් , කෙසේ වෙතත් මේ වන විට දිස්ත්‍රික්ක කිහිපයකම දස දහසකට වැඩි ජනතාවකට තම ඉඩමේ අයිතිය තහවුරු කරමින් මෙසේ ඉඩම් හිමිකම් ඔප්පුව ප්‍රධානය කර ඇති බවයි ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කලේ.

Share This Article